• 001
  • 002
  • 003
  • 004
  • 005
  • 006
  • slideshow html
  • 008
0011 0022 0033 0044 0055 0066 0077 0088
full width slider by WOWSlider.com v8.2

විභාග ප්‍රතිඵලය කුමක් වුවත් ඔබගේ අනාගතය ජයගන්න, අප හා ඒක්වන්න.

වයඹ කාර්මික විදුහල

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කඩයිම වලින් ඉදිරියට යා නොහැකි දූදරුවන්ගේ අනාගතය වෘත්තීයමය හැකියාව තුලින් සවිබලගැන්වීම වයඹ කාර්මික විදුහලේ ප්‍රමුඛතම කාර්යභාරය වේ. සෑම විටම NVQ පාඨමාලා පමණක් ක්‍රියාත්මක කරන අප ආයතනය තනි ආයතනයක් ලෙස ගත් කල ලංකාව තුළ වාර්ෂිකව වැඩිම NVQ සහතික සංඛ්‍යාවක් නිකුත් කරන ආයතනය බව සාඩම්බරයෙන් කියන්නෙමු අනාගත තාක්ෂණයේ මංපෙත් ඔබ හට විවර කර දෙමින් හැකියාවෙන් පිරිපුන් අයකු බවට අපි ඔබව පත් කරන්නෙමු

පාඨමාලා විස්තර..